පළාත් මළල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ බාලක මීටර් 400 ඉසව්වේ තෙවන ස්ථානය ලබා ගනිමින් අප විද්‍යාලයේ ඉනූෂ දිසානායක ශිෂ්‍යයා සමස්ථ ලංකා වරම් හිමිකර ගත් බව සතුටින් දැනුම් දෙමු..මේ සදහා උපකාර කල විදුහල්පතිතුමා ඇතුලු සියලුම දෙනාටම ක්‍රීඩා අංශයේ අපගේ ස්තූතිය පුද කරමු..
- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
පුවත් සහ විශේෂ අවස්ථා
කණිෂ්ඨ මිශ්‍ර සමූහ සබරගමු නාගගජගා වන්නම - දෙවන ස්ථානය.
ජ්‍යෙෂ්ඨ සබරගමු ශාස්ත්‍රීය කලස්පාලිය - දෙවන ස්ථානය
ජ්‍යෙෂ්ඨ පිරිමි සමූහ සබරගමු මඩු හමාරය - තෙවන ස්ථානය.
සර් මිස් ඇතුලු සියලුදෙනාට සුභ පැතුම් ❤ ❤

පාසලේ පරිසර කමිටුවේ තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට අධික පිරිසක් සහභාගි කරගෙන "යොවුන් දේෂගුණික සංගමය" මගින් පාසලේ දී වැඩසටහනක් පැවැත්වීය.
Search
Latest News
-
ක්‍රීඩා ජයග්‍රහණ රැසක්
පළාත් මළල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 18න් පහළ බාලක මීටර් 400 ඉසව්වේ තෙවන ස්ථානය ලබා ගනිමින් අප විද්‍යාලයේ ඉනූෂ දිසානායක ශිෂ්‍යයා සමස්ථ ලංකා වරම් හිමිකර ගත් බව සතුටින් දැනුම් දෙමු..මේ සදහා උපකාර කල විදුහල්පතිතුමා ඇතුලු සියලුම දෙනාටම ක්‍රීඩා අංශයේ අපගේ ස්තූතිය පුද කරමු..
Super user 1 News & Highlights 0 -
සමස්ථ ලංකා නර්තන තරඟ ජයග්‍රහණ
කණිෂ්ඨ මිශ්‍ර සමූහ සබරගමු නාගගජගා වන්නම - දෙවන ස්ථානය.
ජ්‍යෙෂ්ඨ සබරගමු ශාස්ත්‍රීය කලස්පාලිය - දෙවන ස්ථානය
ජ්‍යෙෂ්ඨ පිරිමි සමූහ සබරගමු මඩු හමාරය - තෙවන ස්ථානය.
සර් මිස් ඇතුලු සියලුදෙනාට සුභ පැතුම් ❤ ❤Super user 1 News & Highlights 1 -
පාරිසරික වැඩමුළුවක්
පාසලේ පරිසර කමිටුවේ තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට අධික පිරිසක් සහභාගි කරගෙන "යොවුන් දේෂගුණික සංගමය" මගින් පාසලේ දී වැඩසටහනක් පැවැත්වීය.
Super user 1 News & Highlights 0