අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | නාට්‍ය හා රංග කලාව | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | දේශපාලන විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | නර්තනය | චිත්‍ර |
| සංගීතය | කෘෂි විද්‍යාව | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| තාක්ෂණ විෂයධාරාව | ||||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය | කෘෂි විද්‍යාව |