අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදුකරන අතර,
- ආගමික විශයන්
- හර විශයන්
- පලමු විශය කාණ්ඩය
- දෙවන විශය කාණ්ඩය
- තෙවන විශය කාණ්ඩය
විශයධාරා යටතේ අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි .
ආගමික විශයන්
- බුද්ධ ධර්මය
හර විශයන්
- සිංහල භාෂාව ( පලමු බස )
- ඉංග්‍රීසි භාෂාව
- ගණිතය
- ඉතිහාසය
- විද්‍යාව
පලමු විශය කාණ්ඩය
- ව්‍යාපාර අධ්‍යාපනය හා ගිනුම්කරනය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- දෙමල භාෂාව ( දෙවන බස )
දෙවන විශය කාණ්ඩය
- පෙරදිග සංගිතය
- චිත්‍ර කලාව
- සාම්ප්‍රදායික නර්තනය
- නාට්‍යය හා රංග කලාව
- සිංහල රසාස්වාදය
තෙවන විෂය කාණ්ඩය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ගෘහ ආර්ථික විද්‍යාව
- සෞඛ්‍යය හා ශාරිරික අධ්‍යාපනය
- සන්නිවේදනය හා මාධ්‍ය ආධ්‍යනය
- නිර්මාණකරණය හා ඉදිකිරිම් තාක්ෂණවේදය
- නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය
- නිර්මාණකරණය , විදුලිය සහා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය