පාසලේ දැක්ම
ගුණවත් බවින් පිරිපුන් සමාජයක් උදෙසා මානව හා භෞතික සම්පත් ඵලදායි ලෙස යොදා ගැනීම.
පාසලේ මෙහෙවර
ජාතික හා පොදු අරමුණු යන අධ්‍යාපන අරමුණු තුළ පිහිටමින් අත්‍යවශ්‍ය කුසලතා හා නිපුණතා සාක්ෂාත් කර ගනිමින් පරිසරය හිතකාමී පෞරුෂ වර්ධනයෙන් හෙබි සාරධර්ම පිරිපුන් සදාචාර සම්පන්න සහජීවනයෙන් යුත් පුරවැසියෙකු දැයට බිහි කිරීමයි.