අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සුන්දර රජරට පුරවරයේ කැබිතිගොල්ලෑව නම් මනරම් නගරයේ පිහිටි නැණවත්, ගුණවත් විද්වතුන් සිය දහස් ගණනක් ලොවට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතීක අධ්‍යාපනයෙන් යුත් අපේ පාසල මිශ්‍ර පාසලකි. දැයේ අනෙකුත් පාසල් හා උරෙන් උර ගැටෙමින් ක්‍රීඩා, සෞන්දර්ය, තාක්ෂණය වැනි විවිධ අංශ වලින් ජයග්‍රහණ විශාල සංඛ්‍යාවක් ලබා කීර්තියක් අත්පත් කරගෙන ඇත.






















































