නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලය

ගුණවත් හා නැණවත් සිසු පරපුරක් බිහි කිරීම උදෙසා විදුහල්පතිතුමා , නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා පාසලේ සමස්ථ සියලුම සිසු ප්‍රජාව උදෙසා යහපත් ගුරු මාර්ගෝපදේශන ලබා දීම හා ඒ සඳහා කළ හැකි දායකත්වය ලබා දීම අප පාසලේ ප්‍රධාන අරමුණ වේ.එම මාර්ගෝපදේශන හමුවේ උපරිම ඵල නෙලා ගැනීම සියලුම දරුවන්ගේ වගකීම විය යුතුය.
විදුහල්පති,
කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය