en English si සිංහල ta தமிழ்
Kebithigollewa CC (NC).jpeg
images/IMG-20230329-WA0022.jpg
images/WhatsApp_Image_2023-03-24_at_154131.jpg
images/WhatsApp_Image_2023-03-24_at_1541231.jpg
images/WhatsApp_Image_2023-03-29_at_1153115.jpg
images/scl/IMG-20230330-WA0020.jpg
images/scl/IMG-20230330-WA0019.jpg
images/scl/IMG-20230330-WA0018.jpg
images/scl/IMG-20230330-WA0017.jpg
images/scl/IMG-20230330-WA0015.jpg
images/scl/IMG-20230330-WA0014.jpg
images/scl/IMG-20230330-WA0013.jpg
images/scl/IMG-20230330-WA0012.jpg
images/scl/IMG-20230330-WA0011.jpg
images/scl/IMG-20230330-WA0009.jpg
images/scl/IMG-20230330-WA0003.jpg
images/scl/IMG-20230330-WA0001.jpg
images/scl/IMG-20230330-WA0021.jpg
images/scl/IMG-20230330-WA0022.jpg
images/scl/IMG-20230330-WA0023.jpg
images/scl/IMG-20230330-WA0024.jpg
images/scl/IMG-20230330-WA0032.jpg
images/scl/IMG-20230330-WA0033.jpg
images/scl/IMG-20230330-WA0034.jpg
images/scl/IMG-20230330-WA0035.jpg
images/scl/IMG-20230330-WA0036.jpg
images/scl/IMG-20230330-WA0037.jpg
images/scl/IMG-20230330-WA0039.jpg
images/scl/IMG-20230330-WA0040.jpg
images/scl/IMG-20230330-WA0041.jpg
images/scl/IMG-20230330-WA0042.jpg
images/scl/IMG-20230330-WA0043.jpg
images/scl/IMG-20230330-WA0044.jpg
images/scl/IMG-20230330-WA0045.jpg
images/scl/IMG-20230330-WA0046.jpg
images/scl/IMG-20230330-WA0047.jpg
images/scl/IMG-20230330-WA0048.jpg
images/scl/IMG-20230330-WA0050.jpg
images/scl/IMG-20230330-WA0051.jpg
images/scl/IMG-20230330-WA0052.jpg
images/scl/IMG-20230330-WA0053.jpg
images/scl/IMG-20230330-WA0054.jpg
images/scl/IMG-20230330-WA0055.jpg
images/scl/IMG-20230330-WA0056.jpg
images/scl/IMG-20230330-WA0058.jpg
images/scl/IMG-20230330-WA0059.jpg
images/scl/IMG-20230330-WA0060.jpg
images/scl/IMG-20230330-WA0061.jpg
images/scl/IMG-20230330-WA0062.jpg
images/scl/IMG-20230330-WA0063.jpg
images/scl/IMG-20230330-WA0064.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ගුණවත් බවින් පිරිපුන් සමාජයක් උදෙසා මානව හා භෞතික සම්පත් ඵලදායි ලෙස යොදා ගැනීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

සුන්දර රජරට පුරවරයේ කැබිතිගොල්ලෑව නම් මනරම් නගරයේ පිහිටි නැණවත්, ගුණවත් විද්වතුන් සිය දහස් ගණනක් ලොවට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතීක අධ්‍යාපනයෙන් යුත් අපේ පාසල මිශ්‍ර පාසලකි. දැයේ අනෙකුත් පාසල් හා උරෙන් උර ගැටෙමින් ක්‍රීඩා, සෞන්දර්‍ය, තාක්ෂණය වැනි විවිධ අංශ වලින් ජයග්‍රහණ විශාල සංඛ්‍යාවක් ලබා කීර්තියක් අත්පත් කරගෙන ඇත.

 

 

Read More

පාසලේ මෙහෙවර

ජාතික හා පොදු අරමුණු යන අධ්‍යාපන අරමුණු තුළ පිහිටමින් අත්‍යවශ්‍ය කුසලතා හා නිපුණතා සාක්ෂාත් කර ගනිමින් පරිසරය හිතකාමී පෞරුෂ වර්ධනයෙන් හෙබි සාරධර්ම පිරිපුන් සදාචාර සම්පන්න සහජීවනයෙන් යුත් පුරවැසියෙකු දැයට බිහි කිරීමයි.

Notice Board

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂාංග රැසක්

Kebithigollewa Central College