කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලීය පරිසර සංගමය
කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලීය පරිසර සංගමය යනූ, විද්‍යාලීය ගරු නියෝජ්‍ය විදුහල්පති ඉරෝෂන් ශ්‍රී ඩයස් මහතාගේත් Good Neighbors ආයතන ප්‍රධානිතුමා වන ඉසුරු සොහාන් මහාතාගේත් සංකල්පයකට අනුව පරිසරය ආරක්ෂා කර ගැනීම දැක්ම කර ගනිමින් නිර්මාණය වූ ආදර්ශමත් සංගමයකී.
Zero Polythene සංකල්පය පාසල් පරිසරය මත ක්‍රීයාත්මක කරමින් පාසල් භූමිය පොලීතීන් වලින් තොර කලාපයක් බවට පත් කිරිමට විද්‍යාලීය පරිසර සංගමය කටයුතු කරමින් පවතී.
නීයෝජ්‍ය විදුහල්පතිතුමාගෙ මෙහෙයවීම මත පරිසර සංගමය විසින් විශාල කාර්යක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයට හ පාසලට ඉටු කර ඇත.
පාසලට පමණක් සිමා නොවූ විද්‍යාලීය පරිසර සංගමය , කැබිතිගොල්ලෑව වැව අශ්‍රීතව පැළ සිටුවීමේ වැඩ සටහක් මෙන්ම වැව් පිටිය සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී. සමාජ ආදර්ශමත් ක්‍රියාකාරකම් වලින් සමාජයට පණිවිඩයක් ලබා දීමට සෑම විටම පරිසර සංගමය කටයුතු කරයි.
පරිසර සංගමයේ දැක්ම ,
ස්භාවධර්මයේ සියලුම අංගයන් රැකගනිමින් ජීවත් වීමට සුදුසු පරිසර හිතකාමි වටපිටාවක් නිර්මාණය කිරිම...
වීශේෂ ස්තුතිය,
ඉසුරු සොහාන් මහතා හා Good Neighbors ආයතනය
ශ්‍රී ලංකා යොවුන් ගවේශන සංගමය