අප පාසලේ තොරතුරු තාක්‍ෂණ සංගමයක් ක්‍රියාත්මක වේ.සිතාරා බණ්ඩාර මහත්මිය එහි නායකත්වය දරන අතර අප විද්‍යාලයේ විදුහල්පති U.B.කුමාරසිංහ මහතා මේ සඳහා උපරිම සහයක් ලබා දේ.සාමාජිකයින් 10 දෙනෙකුගෙන් යුක්ත වන තොරතුරු තාක්‍ෂණ සංගමය මේ වන විට වෙබ් අඩවි 6ක් සංවර්ධනය කර ඇත.
විෂය භාර ගුරු:
සිතාරා බණ්ඩාර
කළමනාකරණ මණ්ඩලය:
ඉමේෂ් ශාමික
සනිදු අංජන
ඕෂධ දිව්‍යාංජන
කවිශ්ක දුල්ෂාන්
දිනිදු නෙත්මිණ
අශාන් සංදීප
චමුදිත පසන්
තරුෂ රන්දුනු
අංජුලා දුෂ්‍යන්ති
සහන් අදේෂ්