කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය යනු, විවිධ වූ හැකියා ඇති සිසු දරුවන්ගේ හැකියාව ඔපමට්ටම් කර ඔවුන්ගේ හැකියාව ලෝකයට ප්‍රදර්ශනය කරන්නා වූ ගුරුමැදුරකී.
එ අතරින් අද්යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ හා අද්‍යනය පොදු සහතිකපත්‍ර උසස් පෙළ වැනි කඩයිම් විභාග අතරින් අති විශිෂ්ඨ ජයග්‍රහණ අත් පත් කරගත් පාසලකි.මෙ අතරින් 2021 අද්යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තුළින් ,දිවයිනේ 02 හා දිවයිනේ 08 ඇතුළුව තවත් සිසු දරුවක් බොහෝදෙනෙකු හට සරසවි වරම් ලබාගැනීමට හැකියාව ලැබීම පාසලක් වශයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයකි.
එමෙන්ම විද්‍යාලීය ජයග්‍රහණ අතරින් මළල ක්‍රීඩා, cadet, සංගීත තරග, කථික තරග, ක්‍රිකට්, පා පන්දු වැනි තරග ඉසව් වලින්ද අතිවිශිෂ්ඨ ආකරයෙන් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය සතුව පවතී.